Friday, September 12, 2014

Play Store ඇප්ස් PC එකටත් ඩවුන්ලොඩ් කර ගනිමු.

ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ ඇප්ස් Phone එකට ඩවුන්ලොඩ් කරනව වගෙ අපෙ PC එකටත් ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්.මෙකට පොඩි Store එකක් අපෙ PC එකටත් දාගන්න වෙනව.4MB වගෙ පොඩි සොෆ්ට්වෙයා එකක්.තව මෙක ඉන්ස්ටොල් කරන්න ඔනෙත් නැ.Search කරල ඩවුන්ලොඩ් කර ගන්න තියෙන්නෙ.
ඩවුන්ලොඩ් කරගෙන එ‍ක්ස්ට්‍රැක්ට් කරගන්න
 එ‍ක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆොල්ඩර් එකෙ තියෙන Real APK Leecher.exe ඔපන් කරගන්න.


 ඔපන් කරගත්ත වින්ඩො එකෙ Edit ක්ලික් කරල Options ක්ලික් කරන්න. (Ctrl+O බට්න් දෙක එකවර ප්‍රෙස් කරත් හරි).


දැන් මෙ රතු පටින් මාර්ක් කරල තියෙන තැනට.

1-ඔයාලගේ E-mail එක ලබාදෙන්න.
2-E mail එකේ password එක ලබාදෙන්න.
3-Device Id එකට ඔයාලගේ Android Device එකේ Id එක තමයි ලබාදෙන්න ඕන.
( *#*#8255#*#* ) මේ code එක dial කරලා device id එක ලබාගන්න පුළුවන්.




4-Download කරන Aps Seve කරන්න  Path එකත් Browse කරලා Save කරන්.

දැන්  Search Android Market By. යන තැන.Custom තොර Search කරන්න.



Aps ඩවුන්ලොඩ් කිරිමට අවස්ය ඇප් එක මත Right Clik කර.Download This App. Clik කරන්න.




දැන් ඔයාලට Seve කරන්න දුන්න  Path එකෙන් Aps එක SD Card එකට Copy කරගන්න පුලුවන්.

මෙ විදියට Download කරන Aps android device එකකට install කරන්න නම් unknown source active කරගත යුතු වෙනව.


හුගක් කෙටියෙන් සරල් විදියට මම මෙ ලිපිය කරල තියෙන්නෙ.ඔයලට නොතෙරෙන තැනක් තියෙනම් පහලින් කොමෙන්ට් එකක් දාල මගෙන් අහන්න.