Tuesday, March 24, 2015

ඇනඩ්‍රොයිඩ් Phone එකෙනුත් PSP ගේම්ස් ගහමු.


PSP ගේම් Play කරන්න PSP එකක් තියෙන්නම ඔන කාලයක් තිබ්බ.එත් දැන් මෙ ස්මාර්ට් Phone අවට පස්සෙ එ කතන්දර ඉවරයි.දැන් ඉතින් PSP ගේම් Play කරන්නත් Aps ස්මාර්ට් Phone වලට Tab වලට ඇවිත් තියෙන්නෙ.කොහොමත් පොඩි ස්මාර්ට් Phone වල ඇනඩ්‍රොයිඩ් HD Game Play කරන්නත් ටිකක් අමාරුයි.එත් මෙ PSP Game අවුලක් නැතිව ඔනම ස්මාර්ට් Phone එකෙත් Play කරන්න පුලුවන්.Galaxy Y,Micromax Phone වලටත් අවුලක් නැත්ව වැඩ.හරි දැන් වැඩෙට බහිමු.

මුලින්ම මෙ PPSPP කියන ඇප් එක Download කරගන්න වෙනව.

PPSPP Download
 
Download කර ගත්ත Rar Fille එක extract කරගෙන අනඩ්‍රොයිඩ් Device එකට Install කරල open කරගන්න.


ISO,CSO  Format දෙකෙන්ම PSP Games එනව.මෙ Format දෙකම මෙ ඇප් එකට සපොර්ට්.
හරි දැන් මෙ පහලින් තියෙන ගෙම් එක Download කරගන්න.

Download Games.

තව ඔනෙනම් මෙ සයිට් එකකින් Download කර ගන්න.

PSPshare.Org
 DownloadGamePSP.Com
 JuegosPSPFree


Download කරගත්ත File එක Extract කරලා SD card එකට Copy කරගන්න.

PSP ඇප් එකෙ Load  සිලෙක්ට් කරල.Game එක තියෙන parth එක දෙන්න.