Tuesday, March 24, 2015

ඇනඩ්‍රොයිඩ් Phone එකෙනුත් PSP ගේම්ස් ගහමු.


PSP ගේම් Play කරන්න PSP එකක් තියෙන්නම ඔන කාලයක් තිබ්බ.එත් දැන් මෙ ස්මාර්ට් Phone අවට පස්සෙ එ කතන්දර ඉවරයි.දැන් ඉතින් PSP ගේම් Play කරන්නත් Aps ස්මාර්ට් Phone වලට Tab වලට ඇවිත් තියෙන්නෙ.කොහොමත් පොඩි ස්මාර්ට් Phone වල ඇනඩ්‍රොයිඩ් HD Game Play කරන්නත් ටිකක් අමාරුයි.එත් මෙ PSP Game අවුලක් නැතිව ඔනම ස්මාර්ට් Phone එකෙත් Play කරන්න පුලුවන්.Galaxy Y,Micromax Phone වලටත් අවුලක් නැත්ව වැඩ.හරි දැන් වැඩෙට බහිමු.

මුලින්ම මෙ PPSPP කියන ඇප් එක Download කරගන්න වෙනව.

PPSPP Download
 
Download කර ගත්ත Rar Fille එක extract කරගෙන අනඩ්‍රොයිඩ් Device එකට Install කරල open කරගන්න.


ISO,CSO  Format දෙකෙන්ම PSP Games එනව.මෙ Format දෙකම මෙ ඇප් එකට සපොර්ට්.
හරි දැන් මෙ පහලින් තියෙන ගෙම් එක Download කරගන්න.

Download Games.

තව ඔනෙනම් මෙ සයිට් එකකින් Download කර ගන්න.

PSPshare.Org
 DownloadGamePSP.Com
 JuegosPSPFree


Download කරගත්ත File එක Extract කරලා SD card එකට Copy කරගන්න.

PSP ඇප් එකෙ Load  සිලෙක්ට් කරල.Game එක තියෙන parth එක දෙන්න.






Friday, September 12, 2014

Play Store ඇප්ස් PC එකටත් ඩවුන්ලොඩ් කර ගනිමු.

ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ ඇප්ස් Phone එකට ඩවුන්ලොඩ් කරනව වගෙ අපෙ PC එකටත් ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්.මෙකට පොඩි Store එකක් අපෙ PC එකටත් දාගන්න වෙනව.4MB වගෙ පොඩි සොෆ්ට්වෙයා එකක්.තව මෙක ඉන්ස්ටොල් කරන්න ඔනෙත් නැ.Search කරල ඩවුන්ලොඩ් කර ගන්න තියෙන්නෙ.
ඩවුන්ලොඩ් කරගෙන එ‍ක්ස්ට්‍රැක්ට් කරගන්න
 එ‍ක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆොල්ඩර් එකෙ තියෙන Real APK Leecher.exe ඔපන් කරගන්න.


 ඔපන් කරගත්ත වින්ඩො එකෙ Edit ක්ලික් කරල Options ක්ලික් කරන්න. (Ctrl+O බට්න් දෙක එකවර ප්‍රෙස් කරත් හරි).


දැන් මෙ රතු පටින් මාර්ක් කරල තියෙන තැනට.

1-ඔයාලගේ E-mail එක ලබාදෙන්න.
2-E mail එකේ password එක ලබාදෙන්න.
3-Device Id එකට ඔයාලගේ Android Device එකේ Id එක තමයි ලබාදෙන්න ඕන.
( *#*#8255#*#* ) මේ code එක dial කරලා device id එක ලබාගන්න පුළුවන්.




4-Download කරන Aps Seve කරන්න  Path එකත් Browse කරලා Save කරන්.

දැන්  Search Android Market By. යන තැන.Custom තොර Search කරන්න.



Aps ඩවුන්ලොඩ් කිරිමට අවස්ය ඇප් එක මත Right Clik කර.Download This App. Clik කරන්න.




දැන් ඔයාලට Seve කරන්න දුන්න  Path එකෙන් Aps එක SD Card එකට Copy කරගන්න පුලුවන්.

මෙ විදියට Download කරන Aps android device එකකට install කරන්න නම් unknown source active කරගත යුතු වෙනව.


හුගක් කෙටියෙන් සරල් විදියට මම මෙ ලිපිය කරල තියෙන්නෙ.ඔයලට නොතෙරෙන තැනක් තියෙනම් පහලින් කොමෙන්ට් එකක් දාල මගෙන් අහන්න.








Sunday, February 23, 2014

රූට් නොකර Galaxy ඇනඩ්‍රොයිඩ් පොන් එකටත් සින්හල දා ගනිමු. (Install Sinhsls For Galaxy Devices)

(මුලින්ම කියන්න ඔන මෙ ක්‍රමයට සින්හල ස්තාපිත කරන්න පුලුවන් Galaxy Divices වලට විතරක් කියල.)

හුගක් අයට තියෙන ලොකු ගැටලුවක් ත්මයි Android වල සින්හල අක්ෂර පෙනෙන්නෙ නැහැ කියන එක.එත් දැන්නම් Jelly Bren,Kit Kat ආපු Galaxy Divices වල සින්හල පෙන්නුවත්  4.2 ට කලින් ආව Galaxy වලට සින්හල පෙනෙන්නෙ නැහැ.

Galaxy S , Galaxy S2
Galaxy S3,  Galaxy Ace
Galxy y,   Galxy mini
Galaxy Note හා Galaxy Note2

වලට මෙ ක්‍රමය මගින් සර්තකව සින්හල වැඩ කරනව..

මුලින්ම මෙ පහල තියෙන ලින්ක් එකෙන් font එක Download කර ගන්න.

 Download Font

Download කර ගත්ත Font එක Divices එකට Install කර ගන්න.

අන්ඩ්‍රොයිඩ් phone එකෙන් tab එකෙනුත් Toreent ඩවුන්ලොඩ් කර ගනිමු.



අන්ඩ්‍රොයිඩ්  phone එකෙන් tab එකෙනුත් Toreent ඩවුන්ලොඩ් කර ගනිමු.

ටොරෙන්ට් කිවම ඉතින් දන්න අය වගෙම නොදන්න අයත් හුගක් ඉන්නවනෙ.නොදන්න අය මෙ පොස්ට් එක කියවලම වැඩෙ පටන් ගන්නවනම් හොදයි.අද කලෙ Fillm එකක් Game එකක් වගෙම tv siris,Software ඔනම දෙයක් download කර ගන්නන්ම් ඉතින් ටොරෙන්ට් තමයි.අනික දැන් ඉස්සර වගෙ Fillm,Games කඩෙන් ගෙන්න යන් නැ comment බලල Seed හොද ටොරෙන්ට් එකක් Download කරන එක කරන්නෙ.
ටොරෙන්ට් වල තාක්ෂණික පැත්ත ගැනත් මන් ටිකක් කෙටියෙන් කියන්නම්.
kickass,ThePirateBay,Toorgle මෙ වගෙ සයිට් එකකින් ටොරෙන්ට් ක්ලයන්ට් එකක් ඔයලට ලෙසියෙන්ම හොයා ගන්න පුලුවන්.
KB ගානක පොඩි ෆයිල් එකක්.බා ගත කලයුතු ගොනුව,ගොනුවෙ නම, බා ගත කල යුතු තැන වගෙ තොරතුරු ටිකක් තමයි මෙ ටොරෙන්ට් ක්ලයන්ට් එකක තියෙන්නෙ.ටොරෙන්ට් ඩවුන්ලොඩ් වලට තියෙන හොදම BitTorrent,UTorrent තමයි.අද මම මෙ දිල තියෙන්නෙ මෙ Software වල ඇනඩ්‍රොයිඩ් ඇප් දෙක.


අපි ටොරෙන්ට් Track එකක් කියන්නෙ ජාලයක්.ලොකෙ පුරා සිටින ටොරෙන්ට් ඩවුන්ලොඩ් කරන අය කලමනා කරනයට සැදු මෘදුකාංගයක්.උදාහරනයක් විදියට මගෙ ලග තියෙනව අලුත් Game එකක්.මම මෙ Game එක ඔයාලට දෙන්න ඔන කියල කියමුකො.මම මෙ Game එකට ටොරෙන්ට් ක්ලයන්ට් එකක් හදල මම ඔයලට දෙනව.ඔයල ටොරෙන්ට් මෘදුකාංගය හරහ ඩවුන්ලොඩ් කර ගන්නව.මම දැන් මෙ Game එක කොහෙටවත් අප්ලොඩ් කරෙ නැ.මගෙ පරිගණකයේ තියෙන Game එක ඔයා ඩවුන්ලොඩ් කර ගත්තා.මෙකට මගෙන් අප්ලොඩ් වෙනව වගෙම  හැමොගෙන්ම අප්ලොඩ් වෙනව.ටොරෙන්ට් වල අප්ලොඩ් කරනව කියන්නෙ සීඩ් කරනව කියල.සීඩ්ල ටිකක් සෙට් උනට පස්සෙ මම මගෙ කම්පියුටර් එකShut Down කරත් අවුලක් නැ.තව විස්තර කරන්න දෙයක් නැ දැන් ඔයලට මෙ ටික තෙරෙනව ඇතිනෙ.

මමත් මෙ ටොරෙන්ට් ගැන කිසිම දෙයක් දැන ගෙන නෙවෙයි ටොරෙන්ට් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තෙ. Blog,Youtube බලල තමයි මමත් ටොරෙන්ට් ගැන ඉගෙන ගත්තෙ.අනික අපිට මෙව කියල දෙන්න කවුරුත් හිටියෙත් නැ.අපි ටොරෙන්ට් එකක් තොර ගනිද්දි සීඩ්ල වැඩි එකක් තමයි තොරගන්න.සීඩ්ල 4ක් 5ක් ඉන්න එකක් තොරගෙන එයාල කම්පියුටර් Shut Down කරොත් ඔයා අනාතයි.සීඩ්ල ටිකක් වැඩි එකක් තොර ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් කම්පියුටර් Shut Down කරත් වෙන කෙනෙක්ට කනෙක්ට් වෙනව.

මම මෙ ටොරෙන්ට් ගැන දන්න විදියට මෙ පොස්ට් එක කරල තියෙන්නෙ.තව මම නොදන්න දෙවල් වගෙම වැරදිත් තියෙද මන්ද.මොනව හරි වරදිමක් තියෙනවනම් සමාවෙන්න කියල මන් කියනව.Post එක හොදනම් Comment එකකුත් දාල යන්න.තවත් අලුත් දෙයක් අරන් එන්න හිතාගෙන මම යනව.හැමොටම සුබ දවසක්.!

Thursday, July 25, 2013

Google Play Story Paid Apps Free .....


මෙන්න තියෙනව ඇනඩ්‍රොයිඩ් වලට සුපිරි ඇප් එකක්.මෙ ඇප් එකෙන් පුලුවන්  play store එකෙ තියෙන ඔනම ඇප් එකක් free ඩවුන්ලොඩ් කරගන්න.ඇඩ් කරදරෙන් බෙරිල full version ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් සුපිරි ඇප් එකක්.