අන්ඩ්‍රොයිඩ් phone එකෙන් tab එකෙනුත් Toreent ඩවුන්ලොඩ් කර ගනිමු.
ටොරෙන්ට් කිවම ඉතින් දන්න අය වගෙම නොදන්න අයත් හුගක් ඉන්නවනෙ.නොදන්න අය මෙ පොස්ට් එක කියවලම වැඩෙ පටන් ගන්නවනම් හොදයි.අද කලෙ Fillm එකක් Game එකක් වගෙම tv siris,Software ඔනම දෙයක් download කර ගන්නන්ම් ඉතින් ටොරෙන්ට් තමයි.අනික දැන් ඉස්සර වගෙ Fillm,Games කඩෙන් ගෙන්න යන් නැ comment බලල Seed හොද ටොරෙන්ට් එකක් Download කරන එක කරන්නෙ.
ටොරෙන්ට් වල තාක්ෂණික පැත්ත ගැනත් මන් ටිකක් කෙටියෙන් කියන්නම්.
kickass,ThePirateBay,Toorgle මෙ වගෙ සයිට් එකකින් ටොරෙන්ට් ක්ලයන්ට් එකක් ඔයලට ලෙසියෙන්ම හොයා ගන්න පුලුවන්.
KB ගානක පොඩි ෆයිල් එකක්.බා ගත කලයුතු ගොනුව,ගොනුවෙ නම, බා ගත කල යුතු තැන වගෙ තොරතුරු ටිකක් තමයි මෙ ටොරෙන්ට් ක්ලයන්ට් එකක තියෙන්නෙ.ටොරෙන්ට් ඩවුන්ලොඩ් වලට තියෙන හොදම BitTorrent,UTorrent තමයි.අද මම මෙ දිල තියෙන්නෙ මෙ Software වල ඇනඩ්‍රොයිඩ් ඇප් දෙක.
අපි ටොරෙන්ට් Track එකක් කියන්නෙ ජාලයක්.ලොකෙ පුරා සිටින ටොරෙන්ට් ඩවුන්ලොඩ් කරන අය කලමනා කරනයට සැදු මෘදුකාංගයක්.උදාහරනයක් විදියට මගෙ ලග තියෙනව අලුත් Game එකක්.මම මෙ Game එක ඔයාලට දෙන්න ඔන කියල කියමුකො.මම මෙ Game එකට ටොරෙන්ට් ක්ලයන්ට් එකක් හදල මම ඔයලට දෙනව.ඔයල ටොරෙන්ට් මෘදුකාංගය හරහ ඩවුන්ලොඩ් කර ගන්නව.මම දැන් මෙ Game එක කොහෙටවත් අප්ලොඩ් කරෙ නැ.මගෙ පරිගණකයේ තියෙන Game එක ඔයා ඩවුන්ලොඩ් කර ගත්තා.මෙකට මගෙන් අප්ලොඩ් වෙනව වගෙම හැමොගෙන්ම අප්ලොඩ් වෙනව.ටොරෙන්ට් වල අප්ලොඩ් කරනව කියන්නෙ සීඩ් කරනව කියල.සීඩ්ල ටිකක් සෙට් උනට පස්සෙ මම මගෙ කම්පියුටර් එකShut Down කරත් අවුලක් නැ.තව විස්තර කරන්න දෙයක් නැ දැන් ඔයලට මෙ ටික තෙරෙනව ඇතිනෙ.
මමත් මෙ ටොරෙන්ට් ගැන කිසිම දෙයක් දැන ගෙන නෙවෙයි ටොරෙන්ට් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තෙ. Blog,Youtube බලල තමයි මමත් ටොරෙන්ට් ගැන ඉගෙන ගත්තෙ.අනික අපිට මෙව කියල දෙන්න කවුරුත් හිටියෙත් නැ.අපි ටොරෙන්ට් එකක් තොර ගනිද්දි සීඩ්ල වැඩි එකක් තමයි තොරගන්න.සීඩ්ල 4ක් 5ක් ඉන්න එකක් තොරගෙන එයාල කම්පියුටර් Shut Down කරොත් ඔයා අනාතයි.සීඩ්ල ටිකක් වැඩි එකක් තොර ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් කම්පියුටර් Shut Down කරත් වෙන කෙනෙක්ට කනෙක්ට් වෙනව.
මම මෙ ටොරෙන්ට් ගැන දන්න විදියට මෙ පොස්ට් එක කරල තියෙන්නෙ.තව මම නොදන්න දෙවල් වගෙම වැරදිත් තියෙද මන්ද.මොනව හරි වරදිමක් තියෙනවනම් සමාවෙන්න කියල මන් කියනව.Post එක හොදනම් Comment එකකුත් දාල යන්න.තවත් අලුත් දෙයක් අරන් එන්න හිතාගෙන මම යනව.හැමොටම සුබ දවසක්.!
No comments:
Post a Comment